Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
මේ තියෙන්නේ මම ජීවිතේට නුගේගොඩ කරපු පළමු පන්තියේ(2024) අවසාන දවස🔥
එදා එයාලා නොහිතපු වෙලාවක මාව පුදුම කලා👍
ඇත්තටම ඒ වෙලාවේ ඇස්වලට කඳුළු පිරුණේ නෑ කීවොත් මම වැරදි...❌
Tuition කියන්නේ මුදල මත රැඳෙන දෙයක් වුනාට මුදලට එහා ගිය සේවයක් ඒ දරුවන්ට මා දුන්න බව මට එදා තවත් තහවුරු වුණා😍
ඇත්තටම මේ ගීතයේ ඉන්න ගුරුතුමා සහ මා යනු සාපේක්ෂව වෙනස් දෙදෙනෙක්.මෙම ගීතයේ ඇත්ත තේරුම දන්න අයට එය තේරෙයි🤝
ස්තූතියි 2024 නුගේගොඩ දරුවන්ට👍
හැමෝටම ආදරෙයි!😍
✍දර්ශන උකුවෙල
@DarshanaUkuwelaOfficial