White Rose
White Rose Chapter #12 තියුණු නමුත්...ගොරෝසු කටහඩක්...!! ඒ එක්කම ආයෙම බබ්ල් ගම් සුවදක් එක්ක මික්ස් වුණ චොකලට් සුවදක්... ඉබේම වාගෙ මාගෙ හිස ඔහු සිටි දිශාවට හැරුණි... දෙයියනේ අභිලාශ්..!! මා ශීට් එකේ කොනට ම තද වීමි...එමෙන් ම මාගේ හිතට තරයේ අදිට්න් කර ගත්තෙ ඔහු දිහා නොබැලීමටයි... " කොහෙන්ද මේ පූසෙක්..??...