කතා පන්හිඳ official✍️


Kanal geosi va tili: Hindiston, Hindcha
Toifa: Kitoblar


ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......
@KathaPanhida
TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1
CHANNEL:=https://t.me/kathapanhidatg

-JUNE 18. 2021-

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Hindcha
Statistika
Postlar filtri


𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮 𝙒𝙤𝙧𝙡𝙙🐼🤍✨

ɪ ʙᴇʟɪᴇᴠᴇ ᴛʜᴀᴛ ᴡʜᴇɴ ᴛʜᴇ ᴄʀɪᴏꜱɪᴛʏ ɪɴ ᴀ ʜᴜᴍᴀɴ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ,ᴛʜᴇ ʙᴏɴᴅ ɪꜱ ɴᴇᴇᴅᴇᴅ..ᴡʜᴇɴ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴄᴏɴꜰɪᴅᴇɴᴄᴇ,ᴛʜᴇ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ.🥀🐚💝✨

𝐏𝐞𝐞𝐩𝐩𝐞𝐫𝐦𝐢𝐧𝐭:)

𝐎𝐰𝐧𝐞𝐫:=@Ashee_09_08


ප්‍රේමිය,

වෙන්නම් පොරොන්දුවක්
අත්නොහරිමි මා නුඹව.. ✨

ඉන්නම් හැම මොහොතේම
මා අවැසි විට නුඹට.. 💐

ගන්නම් කර නුඹව
රාජකාරිය මගේ ප්‍රථම.. 💫

යන්තම් පහු වුණාදෝ
අප පෙමේ පළමු වසර.. 🤍


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


New story  👆👆👆

by mahee

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️




ප්‍රේමිය,

වෙන්නම් පොරොන්දුවක්
අත්නොහරිමි මා නුඹව.. ✨

ඉන්නම් හැම මොහොතේම
මා අවැසි විට නුඹට.. 💐

ගන්නම් කර නුඹව
රාජකාරිය මගේ ප්‍රථම.. 💫

යන්තම් පහු වුණාදෝ
අප පෙමේ පළමු වසර.. 🤍


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡


White Rose🤍✨

හායි ගායිස්...ඉතින් කොහොම ද... ඇත්තටම ඔයාලගෙ comment හරි ලස්සනයි...කියවන්න ආසයී....ඔයාලගෙ ලස්සන ලස්සන comment  කියවද්දි තව chapters ලියන්න හිතෙනවා...ඒත් මගෙ වැඩ එක්ක හරි අමාරුයි කරන්න....මං පුළුවන් තරම් නිවාඩු දවස් specially සෙනසුරාදා ඉරිදා...ඊට අමතරව ඔය පෝය දවසට වගේ දෙන්න උපරිම try කරනවා....අතරින් පතරින් සතියෙ දවස් වල දාන්නම්... මගෙ කාලසටහනට අනුව එතකොට ඔයාලට කතාව ගේන්නෙ සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ( සමහර වෙලාවට සතියෙ දවස් වලත් දානවා...ඒ මට weekend එකේ හරියට දෙන්න බැරි වුණොත් හෝ මං හිතල ම දෙනවා...) ඉතින් හැමදාම කතාව එක්ක ඉන්න කියලා මං කියනවා ලමයී...පුළුවන් තරම් ඉක්මනට ම chapters දෙන්න උත්සහ කරනවා...හැමෝටම ආදරෙයී..

කතාව ගැන අදහස් උදහස් ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් කියන්න තියේ නම් පල්ලෙහා user name එකට messages දාගෙන යන්න...මං කැමති හැමෝගෙම අතින් පොඩි නිසදැස් ටිකක් හදලා දෙනව නම්...හී...ලගදි ඉදලා මට පොඩි ඇල්බම් එකක් හදන්න ඕන වෙලා තියෙනවා....හැමෝට ම දෙවි පිහිටයි..!!

@Ashee_09_08


වචන කර දක්වන්න සිතේ ඇති
තැල්මන්..🙂

කදුළු කර දුරලන්න නුඹේ ඔය
පුහුමන්.. ☁️

හදට කර පවසන්න මට නුඹේ
ඇල්මන්..❤️

අදර කර පෙන්වන්න හැකිද මට
දැන්වත්...🌻

lil_girl ♡


මේ වෙනකම් මට නම් මගේ ජීවිතයට මායාකාර මිනිසුන් මුණහැගිලම නෑ...


මට එහෙම මිනිසුන් හමු වෙන්න තරම් සමහර විට මන් පින් කරලා නැතුව ඇති....😒😒



මට නැති උනාට ඔයාලට මුණගැහෙන්නම ඕනි හිත හොද මායාකාර මිනිසුන් ....🙏😍


✍️💞 slient princess ✍️💞



#127
















ජීවිතේ දුක සතුට මැද දෝලනය වෙනකොට මට අසීමාන්තික ව සැනසීම වෙනුවට ..

විදවීමක් විතරක් උරුම වෙද්දි..

නොතෙරෙන හැගීම් සමුදායක් මැද මා අද මෙසෙ නික්මුණි...

ඉතින් ආදරණීය මගෙ දුඹුරු ඇස් හාදයෝ...

මේ ජීවිතේ මට ලැඹුන හොදම මුණගැහීම වගේම මට ලැබුන ආදරණීයම හදවත අයිති ඔයාට..

හැමදාමත් ජීවිතේ දෙපැත්තක ඉදියත් ජීවිතෙ හුස්ම වැටෙන හැමවිනාඩියකම මේ හදවත ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්...

ඉතිං ප්‍රේමය අදින් නවතින්නම්...

ඔය මුනෙ හැමදාමත් ලස්සන සිනහරැල්ලක් රැදෙන්න...

හැම විනාඩියකම හැම මොහොතකම ඔය හදවත වෙනුවෙන් මේ හද ගැස්ම නවතින්නම්...

ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


2024.11.15








රිදෙන කකියන හිතක හැඟීම්...
එන්න අකුරු කරන්න ඔයාලත්...
අධිමාත්‍රික ප්‍රේමයෙන් මත්වෙන්න...
අපිත් එක්ක එකතු වෙන්න...


අපිට නිර්මාණ යොමු කරන්න...


👇
@Adi_mathra_bot


ආදරෙන් පිළිගන්නවා අලුතින් එකතු වුණු පැටවු හැමෝවම...



Share Plz Babies...🧚💗🌷"

20 ta oxirgi post ko‘rsatilgan.