ලොලිපොප් කෙල්ල 💗🍭
හෙහේ.... අද නම් අනිවා මන් ගිහින් අරයට කියනවා I Love You කියලා .. කියන එක කියනවා... ඉතින් ඒක පැනියට කිව්ව.. හෙහෙ 🌝😹 එයා නම් කියනවා අනෙ උඹ කියයි මේන් කියලා 😏💔 " බලන් ඉදහන්කො...මන් කියනවා " " අනෙ උඹ ඕක ගිහින් කියහන් කොණ්ඩෙ කඩන් ඉන්න චීනෙක්ට " "හෙහෙ..😂 කොණ්ඩෙ කඩන් නම් ඉන්නවා..හැබැයි චීනෙක් නෙමෙනේ " කියල...