2024 MAIN REVISION - AP


Kanal geosi va tili: Hindiston, Inglizcha
Toifa: Ta’lim


✅ Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech
🟢 WEB : https://ap.lk
🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Inglizcha
Statistika
Postlar filtri


Technical | AP 23 TEAM dan repost
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.

තරග කාණ්ඩ 👑
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය
👤 හොදම නර්තනය
👤 හොදම ගායනය
👤 හොදම වාදනය
👤 හොදම චිත්‍ර නිර්මාණය
👤 හොදම වීඩියෝ නිර්මාණය
👤 හොදම ග්‍රැෆික් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස රාත්‍රී 23.59 දක්වා පමණි.

තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
🧾 CLICK HERE TO DOWNLOAD
ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ජයග්‍රහණය
✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය
✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.

🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග


සංවිධානය සහ අධීක්ෂණය :
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

3.2k 0 12 17 109

සොයුරු හරසර | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා dan repost
🔥 ජීවිතයට PHYSICS | සොයුරු හරසර 🔴

🔴 PROJECT සොයුරු හරසර FINAL PROGRESS MEETING

🟣 අද අගහරුවාදා දින සවස 6.30 සිට..


ZOOM Live ලෙසින්..

🔹අද අපි හැමෝගෙම projects වල photos videos බලමු. හැමෝම ලෑස්ති කරගෙන ඉන්න.

🔹මේ Project එකට සම්බන්ද වුන ලමයින්ටම විතරක් ලබා දෙන සොයුරු හරසර T-shirts දැන් ලෑස්තී ලමායි..

🔴ඒවා අපේල් මුල් සතියේ පැවැත්වෙන Cricket Match එකේදි ඔයාලා හැමෝටම දෙනවා..


❤️❤️❤️❤️❤️❤️❤️


🔴හැමෝම බලන් හිටපු දවස

❤️ AP GAME DAY 2024-2025

🔤🔤🔤🔤 🔤🔤🔤

⚡️නොකඩවා පස්වන වරටත් පවත්වනු ලබන GAME DAY එක.

ක්‍රිකට් විතරක් නෙමේ හැම ජාතියකම විවිධ පොඩි පොඩි ගේම්ස් එක්ක ගාඩ්න් එකේ දවස සතුටින් ගෙවන්න පුලුවන්.

අමුතුම අත්දැකීමක් වෙයි ලමයි


📌 දිනය - අප්‍රේල් 05 සෙනසුරාදා

📍ස්ථානය - ගම්පහ උද්භිත උද්‍යානය : ගම්පහ මල්වත්ත
🔗  Google Maps Click Here

🕔 වෙලාව - සියලු දරුවන් උදේ හැකි වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන්න.



🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

11.4k 0 54 52 345

🔴 මෙවර GIT ලියන ලමයින්ට SEMINAR එකක්,

Telegram සමූහයට එන්න
https://t.me/gitfromabc

ගියවර සම්මන්ත්‍රණය නරඹන්න
https://www.youtube.com/live/VcrI8_0A__c

18.8k 0 316 1 293

🔴 මේපාර GAMES DAY & MATCH එක කරන්න ලෑස්තී ලමයි. මේපාර වෙනම LEVEL එකක සුපිරි වැඩක් යන්නේ

අප්‍රේල් මුල 🤩
දවස කියන්නම්

19k 0 25 141 761

Technical | AP 23 TEAM dan repost
Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
❤️ AP QUIZ UP INTRO

✅ Available On :

📱 Google Play Store

🍎 App Store | iOS & macOS

🎮 QuizUp.LK

❤️‍🔥 Powered By : AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | ANURADHA PERERA

15.4k 0 25 25 168



🔴අද තමයි දවස

◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️

🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌අද රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ Powered by AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


2025 MAIN REVISION | ANURADHA PERERA dan repost
◀️🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤▶️

🔴ලංකාවේ කවදාවත් කවුරුවත් කරලා නැති හිතාගන්න බැරි අලුත්ම වැඩක් ❤️‍🔥

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 හෙට රාත්‍රී 7.30ට
📺 YOUTUBE LIVE මගින් සජීවීව
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ Powered by AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


◀️🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤  🔤🔤▶️

Team Skill-squad AP යනු පරිගණක කුසලතා, සිංහල Type කිරීමේ ප්‍රවීණතාවය සහ කණ්ඩායම් වැඩ අවශ්‍ය වන විශේෂ ව්‍යාපෘති සහ freelance වැඩ සඳහා තෝරාගන්නා දක්ෂ සිසුන් කණ්ඩායමකි. Data entry, content creation, research, and IT-related tasks ආශ්‍රිත කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, කාර්යක්ෂමතාවයෙන් උසස් තත්ත්වයේ ප්‍රතිඵල ලබාදිය හැකි පිරිසක් පමණක් මේ සදහා බලාපොරොත්තු වේ.

👑 කණ්ඩායම් සාමාජිකයින් සඳහා අවශ්‍යතා:
🔴මෙය නිවසේ සිට Online සිදුකල හැකි රැකියාවකි
➡️ මූලික පරිගණක දැනුම
➡️ සිංහල Type කිරීමේ ප්‍රවීණතාවය   (FM අභය, විජේසේකර, යුනිකෝඩ්)
➡️ ටයිප් කිරීමේ වේගය සහ නිරවද්‍යතාවය
➡️  MS Office සහ Google Docs පිළිබඳ හුරුපුරුදුකම
➡️ කණ්ඩායමක වැඩ කිරීමේ හැකියාව සහ නියමිත දින නියමයන් සපුරාලීම

👥ඉල්ලුම් කරන පිරිස් පරීක්ෂාවෙන් තෝරාගත් පිරිසක් පමණක් විශේෂිත ක්‍රමවේදයකට කණ්ඩායම් කීපයක් වෙත බෙදන අතර එක් එක් කණ්ඩායම් සදහා පස් දෙනෙකුගෙන් යුතු සාමාජික පිරිසක් සහ එක් කණ්ඩායම් නායකයෙන් පත් කෙරේ.

❤️  ජීවිතයට PHYSICS මගින් විශේෂ ව්‍යාපෘති සිදු කරන අතර එවැනි ව්‍යාපෘති සදහා ඔබ කණ්ඩායම් වලින් සහය අවශ්‍ය වන්නේ නම් දැනුවත් කරනු ලැබේ. ඒ අනුව කණ්ඩායම් අතරින් තෝරාගත් කණ්ඩායමකට අදාල ව්‍යාපෘතිය භාරදීමක් සිදු වේ.

⭐️ වැඩිදුර තොරතුරු සදහා - @aphotline
- - - - - - - - - - - - - - - - - - - -
© ඉල්ලුම් කිරීමට පහත පෝරමය පුරවන්න.
🖥 https://forms.gle/QA6a5u3FQcakrYUs7

📰 තෝරාගත හොත් දැනුම්දීමක් සිදු කරේ.
📰 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 10 වේ.
- - - - - - - - - - - - - - - - - - - -

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

23.7k 0 88 21 223

🔴 මේපාර OL ලියන නන්ගිල මල්ලිලට වැදගත් වෙයි

මෙවර සා/පෙළ සිසුන් සදහා අවසන් දින 8 හි Online ක්‍රියාන්විතය ..

"*මාවිල් ආරු මෙහෙයුම + නන්දිකඩාල් මෙහෙයුම* "

▪️අතිශය අනුමාන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3 ක් වෙලාවට ලියවා සාකච්චා කරන "මාවිල් ආරු මෙහෙයුම" (මාර්තු 3-12 )

▪️ආරම්භක දින නොමිලේ ..! (මාර්තු 3 රාත්‍රී 10:30 ට )

▪️ඉංජිනේරුවෙක් විසින් මෙහෙයවන ලංකාවේ වැඩිම ප්‍රතිපළ සහිත පංතිය

▪️නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය යට සහභාගී විමට
⁨0112 902 405⁩ Whatsapp අංකය Click කරන්න

https://wa.link/k8zt1w


🔴මේ ටිකේ තව Online Job Vacancy ටිකක් එනවා 2024 ලමයි.

Form එකක් දාන්නම් ඉක්මනින්.


2025 MAIN REVISION | ANURADHA PERERA dan repost
🔴දැන් JOIN වෙමු

🔴 2025  සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤


📱  ZOOM link -
https://us06web.zoom.us/j/83968064546?pwd=U1ZcR3bbAQhAeimqDqw04G3PX9V6yc.1


📱 YouTube link -
https://www.youtube.com/live/yiFDkivJhjM?si=2oIZmjwCA9jYCaoj


🔹 රෑ 8ට සජීවීව

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

❤️❤️❤️❤️❤️❤️❤️


2025 MAIN REVISION | ANURADHA PERERA dan repost
🔴හෙට 2025 සියලු ළමුන් සඳහා SPECIAL MEETING ❗️

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

📆මාර්තු 02 ඉරිදා රෑ 8ට සජීවීව zoom හා youtube හරහා

Youtube
📱+ Zoom 📽️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


⚠️විභාගයට මාස 7 යි.

🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු.

🔥විෂයන් තුනටම PLAN එකක්
🔥සති දෙකෙන් Papers වල ලකුණු වැඩි කරමු
🔥මගහැරුණු වැඩ ආවරණය.
🔥නිවැරදි කාල කලමණාකරණය
🔥නිවැරදි කාල සටහනක් සාදා ගැනීම
🔥පාඩම් කීරීමේ විශේෂ ඵලදායී ක්‍රම
🔥මේ දවස් වල නොකල යුතුම දේවල්
🔥ආවරණය කරගන්නා පාඩම් අමතක නොවී පවත්වා ගැනීම

🚀අවසන් මාසවල වැඩ කරලා Eng, Med ගියපු අපේ ලමයිත් මේකට සහභාගී වෙනවා..

⭐️මිතුරන් දැනුවත් කරන්න.

✅TELEGRAM : https://t.me/APMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


2025 MAIN REVISION | ANURADHA PERERA dan repost
🔴2025 සියලු ළමුන් සඳහා Special Meeting

🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

📆මාර්තු 02 ඉරිදා රෑ 8ට සජීවීව zoom හා youtube හරහා

Youtube
📱+ Zoom 📽️

⚠️විභාගයට මාස 7 යි.

🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු.

🔥සති දෙකෙන් Papers වල ලකුණු වැඩි කරමු
🔥මගහැරුණු වැඩ ආවරණය.
🔥නිවැරදි කාල කලමණාකරණය
🔥නිවැරදි කාල සටහනක් සාදා ගැනීම
🔥පාඩම් කීරීමේ විශේෂ ඵලදායී ක්‍රම
🔥මේ දවස් වල නොකල යුතුම දේවල්
🔥ආවරණය කරගන්නා පාඩම් අමතක නොවී පවත්වා ගැනීම

🚀අවසන් මාසවල වැඩ කරලා Eng, Med ගියපු අපේ ලමයිත් මේකට සහභාගී වෙනවා..

⭐️මිතුරන් දැනුවත් කරන්න.

✅TELEGRAM : https://t.me/APMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


CREATIVE STAGE | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා dan repost
🎉 ජීවිතයට PHYSICS | CREATIVE STAGE 📣

🔴 ලමායි....

🔹මේ වන විට අපේ විනිසුරු මණ්ඩලය විසින් ජයග්‍රාහකයින් තෝරාපත්කර ගැනීම ආරම්භ කරලයි තියෙන්නේ...

🔹මේ group එකෙත් ඇති මේ වෙද්දි අපි ජයග්‍රාහකයින් වෙනුවෙන් හදලා තියෙන WhatsApp groups වලට add වුන අය.

🔴 තවම තෝරාගැනීම් අවසන් වෙලා නැහැ... විශේෂයෙන්ම ගායන හා නර්තන අංශ වල පිරිස අධික නිසා තවම තෝරාගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින්නේ..

🔴 තව නොබෝ දිනකින් ( සති දෙක තුනක් ඇතුලත ම) CREATIVE STAGE අපේ පලවෙනි song එක release කරන්නත් අපි සූදානම් වෙනවා..

තවම කාලය තියෙනවා ඔයාලට vote කරන්න..

➡️තවම ඔයාලාගෙ vote එක දුන්නෙ නැතිනම් මේ link එකෙන් ගිහින් ඔයාගෙ වටිනා vote එක ලබා දෙන්න..
https://t.me/creativestageAP/343

🔹ඉතින් එහෙනම් ජයග්‍රාහකයින් සමගින් ඉක්මනින්ම හමුවෙමු..


❤️❤️❤️❤️❤️❤️❤️


සොයුරු හරසර | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා dan repost
🔴 ජීවිතයට PHYSICS | සොයුරු හරසර ❤️‍🔥

🔴 සොයුරු හරසර පළමු අදියර යටතේ මා/සිරි සීවලී විද්‍යාලය,වේරගම විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණයේ දෙවන දිනය සඳහා සහභාගි වූ අය

Date : 2025.01.27(සඳුදා)
Time : 08.00 A.M- 3.30 P.M
1.Dhanushka
2.Ransandu
3.Hasintha
4.Sandeepa
5.Hashini
6.Shashini
7.Imalsha
8.Dasuni
9.Kawya
10.Limasha
11.Duasha
12.Dilki
13.Achintha
14.Aswini
15.Nipuni
16.Binara
17.Kawishika
18.Ravindu
19.Buddhini
20.Shifani

🔹දෙවෙනි සෙමිනා එකට ආපු මාතලේ සෙට් එක


🔴නව Online බදවාගැනීම්

AP ACADEMIC TEAM APPLICATION
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

👤 Academic Team Requirements

A/L Physics Paper MCQ 44+ සහ Physics දැනුම ඉතා හොදින්


🔥 ලංකාව පුරා ඕනේ කෙනෙක්ට Online Work කරන්න පුලුවන්.
👥 Only 10 vacancies available

🖥 https://forms.gle/LCRRrhWbBtYS5PAR9

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

18.9k 0 26 14 222


19 ta oxirgi post ko‘rsatilgan.