AP GUESS PAPERS | ANURADHA PERERA dan repost
✔️Guess Paper 5 ලකුණු විශ්ලේෂණය
MCQ මධ්යන්ය ලකුණ (50න්) - 18.1
Essay මධ්යන්ය ලකුණ (50න්) - 15.9
මධ්යන්ය මුලු ලකුණ (100න්) - 34
〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 54.3
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 43.7
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 35.4
100 වෙනියාගේ ලකුණ - 67.75
500 වෙනියාගේ ලකුණ - 59.25
1000 වෙනියාගේ ලකුණ - 54.3
❕GUESS PAPER 5 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL එකට දමා ඇත.
✨ GUESS PAPER 05 DISCUSSION VIDEO එක web site එකේ my class තුලින් බැලීමේ හැකියාව පවතී.discuss එක හා MARKING එක නැවත බලා ප්රශ්න පත්රය විවරණය කර ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඊලග වාරයේදී තවත් හොදින් ප්රශ්න පත්රය සදහා මුහුණ දෙන්න.
ජීවිතයට PHYSICS | ANURADHA PERERA ✨