Part A discussion Class-Tute Pack.pdf
Applied paper එකේ part A වලට එන්න පුලුවන් ඔක්කොම වගේ ක්රම ටික මෙතන තියෙනවා..වෙලාව තියෙනවා නම් මතක් කරගන්න මේ ටික හදලා..පාඩම් වලට වෙන් කරලා තියෙන්නෙ..ඕනි පාඩම් වල ඒවා විතරක් හදාගන්නත් පුලුවන්..
බැරිම ගානක් නම් බලන්න ඕනි නම් discussion playlist එකේ link එක comment box එකේ තියෙනවා..video බලන්න නම් ඕනි නෑ ඒත්..පුලුවන් ටික කරලා බලන්න..
Janaka abeywardana සර්ගෙ❤️🙏
(මේකේ හදපු ඒවත් comment box එකේ තියෙනවා...එතන නැති ටිකත් දාන්නම් ඉස්සරහට✨)
#Maths