වැළඳ ගැනීමක් අවශ්‍ය තැනට , දේශනයක් ඉදිරිපත් නොකරන්න ....
විඩාබර කාල වලට , උහුලන්න බැරි බර ඔලුවකට වාරු දෙන උරහිසක් මිස
පැනඩෝල් බොන්න යැයි පවසන වෛද්‍යවරයකු නොවන්න•
ජීවිතේ කඩන් වැටුනු තැන් වලදි , හැමදේම හරි යාවීයී පවසන දැවටීමක් මිස
ඕවා විහින් දාගත්තුවා යැයි පවසන කථානායකයකු නොවන්න•
අල්ලන් ඉන්න අමාරුම තැන්වල මොහොතක් හරි නිවෙන්න , සීතල හාදුවක් මිස
නාදුනන ලෙස පිටුපාන ආගන්තුකයෙකු නොවන්න•
ඉතින් …!
වැළඳ ගැනීමක් අවශ්‍ය තැනට
දේශනයක් ඉදිරිපත් නොකරන්න• ♥️💐
#foryoupageシ #viral #onemillionaudition