🔴2024 Maths කරන නංගිලා,මල්ලිලා
🔠 දැන් pure පේපර් එක ඉවරයිනේ ඒක ගැන බලන්නවත් එපා.
✅ Applied පේපර් එක ලොකුවට අමාරු කරන් නෑ සාමාන්‍යයෙන් .applied පේපර් එකේ ලොකුම challenge එක තමා පැය 3 ට කෙටි ප්‍රශ්න 10 යි රචනා ප්‍රශ්න 5 යි කරන එක.
💨 අදයි හෙටයි පුළුවන් තරම් Time තියලා ප්‍රශ්න කරන්න.නිකන් කරන්නං වාලේ කරන්න එපා.වැඩක් නෑ.Part A එක පැය බාගෙන් ඉවර කරන්න try කරන්න.උපරිම විනාඩි 40 යි.ඊට වඩා නම් ගන්නම එපා.
✅ Applied පේපර් එකේ ගොඩක් අයට වෙන්නෙ පේපර් එක ලියන්න වෙලාව මදි වෙන එක.පුළුවන් තරම් ඔරලෝසුව එක්කම පේපර් එක ලියන්න .රචනා ප්‍රශ්න එකකට විනාඩි 25 කට වඩා ගන්න එපා.exam එකට යනකොට අනිවාර්යයෙන් watch එකක් අරන් යන්න.
🏆 ඔයා මේ වෙනකොට S එකක්වත් sure නෑ වගේ නම් ලකුනු 5 ,5 එකතු කරන්න.part A එකේ එකක්වත් හිස් තියන්න එපා.පලවෙනි ප්‍රශ්නේ රේ,ග,ස.මු ,නි.ප.නි වගේ පොඩි පොඩි දේවල් හරි ලියන්න.එහෙම 5-5 එකතු කරත් part A එකට 70 -100 වගේ ලේසියෙන්ම ගන්න පුළුවන් .
⭐️ C මට්ටමේ ඉන්න අය හොදට practice කරලා තියන ප්‍රශ්න තව තව practice කරන්න.පුළුවන් තරම් ලකුනු එකතු කරන්න.රචනා ප්‍රශ්න 3ක් කරලා විනාඩි 5 ක් වගේ ඉතුරු උනොත් ඊලග ප්‍රශ්න දෙකේ මුල් කොටස් දෙක හරි පුළුවන් තරම් කරන්න බලන්න.මුල් කොටස් වලට ලකුනු ගන්න ලේසි .
🏆 A, B මට්ටමේ ඉන්න අය අංක 1⃣ Timing .පැය බාගෙන් part A එක ඉවර කරන්න . ඊලගට eassy ප්‍රශ්න වලට යන්න.එතකොට Time එක balance කරගන්න ලේසි .එකම ගානෙ පැය ගානක් එල්ලිලා ඉන්න එපා.eassy ගාන අන්තිමටම හදලා 130ක් විතර sure පිට ඉද්දි ඉතුරු 20 නෑනේ කියලා මතක් වෙද්දි අව්ල් තමා.මටත් ඒ අත්දැකීම තියෙනවා.ඒත් ඒ වගේ වෙලාවට ඊලග ප්‍රශ්නෙට යන්න.ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා වෙලාව තිබුනොත් බැරි උන පොඩි කොටස ආයෙත් Try කරන්න.නැත්තම් වෙලාව මදි වෙනවා.
තාම exam එක ඉවර නෑ.1/6 ක් විතරයි ඉවර.pure පේපර් එක අමතකම කරලා applied එකට පුළුවන් තරම් හොදට ලෑස්ති වෙන්න.
🔵 අන්තිම තත්පරේ වෙනකම්ම අතාරින්න එපා පුළුවන් තරම් ලකුනු එකතු කරන්න
හැමෝටම ජය 💯
A.T.H .Dilhara
(B.SC Engineering(UG) -university of moratuwa)
T.me/SL_EDUCATION_A_L ☁️

❌❌Pure පේපර් එකේ මේ ප්‍රශ්නෙට ලකුනු මෙච්චරක් ඇති මේකට මෙච්චරක් ඇති කියලා ලකුනු එකතු කරන්නයි දැන් share වෙන answers බලන්නයි යන්න එපා.