කවදාවත් කාගේවත් මානසික නිදහසට බාධාවක් වෙන්න එපා 🙂💔
සමහර මිනිස්සුන්ට අයිති දේවල් තමන්ගේ කියලා අල්ලගන්න යන්නෙපා
දන්නවද ,
දැනිච්ච දේවල් නැති වෙද්දි මිනිස්සු සාප කරනවා
අඩනවා කෑ ගහනවා විලාප දෙනවා
නිර්දෝෂී මිනිහෙකුගේ වේදනවා දරාගන්න හරි අමාරුයි
ඒ නිසා නොදැනුවත්ව හරි කිසිම බැදීමක තුන්වෙනියෙක් වෙන්න යන්න එපා
තුන්වෙනියෙක් උනා වගේ නෙවෙයි තමන් වැරද්දක් කරා කියන හැගීමෙන් මුලු ජීවිත කාලෙදිම විදවන්න වෙනවා
🙂🌻
සචිනි රත්නායක ...✍️🍭🌻