2024 echem | Amila Dasanayake


Kanal geosi va tili: Hindiston, Singalcha
Toifa: Ta’lim


මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺
🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Singalcha
Statistika
Postlar filtri


🔴Maths ළමයි ටික,
හෙට වැඩේ ගොඩදාමු එහෙනම්. කලබල නැතුව තමන්ට පුළුවන් උපරිමේ කරමු හැමෝම.
ජය වෙන්න ඕන හැමෝටම🔥

4.1k 0 0 21 690

🔴දවස් වැඩිපුර තියෙනවා වගේ හැඟීමත් එක්ක සමහර ළමයි වැඩ කෙරෙන ප්‍රමාණය අඩු වෙලා වගේ ඇති. හිතන තරම් වැඩ වෙන්නේ නෑ වගේ එකක්. ඒකට පාවිච්චි කරන්න පුළුවන් technique එකක් ගැන මේ.

මෙච්චර අවුරුදු ගාණක් නැහුන එක අන්තිම දවස් ටික නිසා නාස්ති වෙන්න නොදී කොහොමහරි අල්ලන් ඉමු හැමෝම.

16.9k 0 54 28 767

❗️මේ පාර chemistry paper එක සහ අපේ පන්තියේ papers වල තිබුණ සමරූපීතා එක්ක සමහර පිරිස්වලට වැඩේ දරාගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඉතින් කට්ටියට පුළුවන් විවිධ ආකාර වල මඩ ප්‍රචාර එහෙමත් පටන් අරන් තියෙනවා. මේවා අපිට නම් අලුත් දේවල් නෙවෙයි. හැම අවුරුද්දෙම වගේ වෙන වැඩ. හැබැයි ඉතින් results එනකොට ඒ කතන්දර නෑ, අපිට අහලකටවත් results තියෙන තැනක් නැති වෙනවා.

ගිය අවුරුද්දේ මීට වඩා කතන්දර කිව්වා. අන්තිමට ලංකාවෙම chemistry A වලින් 6න් 1ක් අපේ පන්තියෙන් ආවා. ඒක ලංකා ඉතිහාසයේ ඕනම උසස්පෙළ විෂයක පළවෙනි වතාවට වුණ දෙයක්. ඒ එකක් නෑර අපි උපරිම විනිවිධභාවයකින් publish කරා. මේ වතාවේ අපේම ඒ වාර්තාව අපිම අලුත් කරනවා කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. කිසිම කතාවක් නැති වෙන්න ඒ හැම එකක්ම පන්ති ආපු විස්තරත් එක්කම publish කරනවා. කවුරු කවුරුත් එතකන් ඉවසන් ඉන්න.

දැනට, ඊයේ විභාගයෙන් පස්සේ අපේ පන්තිය ගැන ළමයි දක්වපු අදහස් බලාගන්න පහළ group එකට යන්න.
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

22.2k 0 11 79 508

මේක තමයි ළමයි ඔයාලට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ. සතුටුයි මහන්සියට ප්‍රතිඵලයක් ලැබුණ ප්‍රතිඵලය ගැන. හැමෝම අදහසක් දාන්න. මේක මාර වටිනවා මට පෞද්ගලිකව❤️

Group link:
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

17.6k 0 22 18 518

🔴අද paper එක ගැන අදහසක් සහ ළමයින්ගෙන් ඉල්ලන පොඩි උදව්වක්.

ඉවරයි ඔන්න එහෙනම්❤️

‍යන්න කලින් කියලා යන්න group link:
https://t.me/ECHEM_Feedback_2024

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

16.3k 0 20 73 388

🔴Essay එකට කලින් අනිවාර්යයෙන් අහලා යන්න. ජය වේවා හැමෝටම්. ඔයාලට මේක පුළුවන්❤️

17.1k 0 18 65 635

🔴අද ඉතුරු වෙලාව ගැන. කොහොමහරි අදිමු ඊළඟ පොඩි වෙලාවත්.

17.4k 0 21 46 677

අහන්න පුළුවන් හැම විදිහෙම වගේ ප්‍රශ්න exam target papers වලින් cover වෙනවා ළමයි. ඒ ඒ ප්‍රශ්නෙට අදාලව exam target papers වල වැඩ ඉවර කරගත්තට පස්සේ වෙලාව තිබුණොත් final papers වල මේ ප්‍රශ්නත් බලමු. මේ ප්‍රශ්න ටික ඔළුවට ලොකු බරක් කරගන්න එපා. වෙලාව මදි වුණොත් අතාරින්න.

18.4k 0 65 16 454

🔔Inorganic, කර්මාන්ත වගේ පාඩම් වල පන්තියේ අන්තිම දවසේ කියපු වැඩිපුර බලාගෙන යන්න ඕන කොටස් miss වුණ ළමයි ඉන්නවා නම් පහළ video එකෙන් බලාගන්න පුළුවන්.
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=rsD132iC9pdeIexG

ඉතුරු Essay ප්‍රශ්න වලටත් final papers වලින් බලන්න ඕන වැදගත් ප්‍රශ්න ටිකත් පුළුවන් ඉක්මනින් දාන්නම්. දැනට ඊයේ voice message එකේ කියපු විදිහට exam target papers ටිකත් එක්ක වැඩේ අරන් යමු.


Structured essay paper එකට ලෑස්ති වෙනකොට Exam target papers ටික ඉවර නම් වෙලාව තියෙන හැටියට මේ ප්‍රශ්නත් බලමු. වෙලාව මදි වුණොත් අතාරින්න. වැඩිය හිතන්න එපා.

18.4k 0 101 19 421

🔴මෙන්න ළමයි අපේ essay plan එක

18.6k 0 90 70 847

අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.

23.2k 1 49 25 483

🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
Part 1: https://youtu.be/qsTZBLSrr-g
Part 2: https://youtu.be/DUF_kB8mHxY

▪️විවිධ ගුණ විචලන සාරාංශය
'https://t.me/echemres/10614/10664' rel='nofollow'>https://t.me/echemres/10614/10664

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE


🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️Night Seminar (2024AL)
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=_YXYy66qrnF9BbKr

▪️අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️Inorganic Voice Notes
'https://t.me/echemres/10694/10703' rel='nofollow'>https://t.me/echemres/10694/10703

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ව්‍යුහගත රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/W4y3l6uLhPQ


🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️ව්‍යුහගත රචනා 3 සඳහා QBT
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත පන්තියේදී සාකච්ඡා නොකළ ගැටළු කරන්න.

▪️ව්‍යුහගත රචනා 3 ගැටළුව සදහා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI


🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
https://t.me/echem24GR/1812

▪️හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
🔴Part 01: https://youtu.be/lWQuBNh-nT0
🔴Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM


🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න

▪️kp, kc Past Papers
'https://t.me/echemres/10612/10638' rel='nofollow'>https://t.me/echemres/10612/10638

▪️ksp Past Papers
'https://t.me/echemres/10612/10677' rel='nofollow'>https://t.me/echemres/10612/10677

▪️pH Past Papers
'https://t.me/echemres/10612/10693' rel='nofollow'>https://t.me/echemres/10612/10693


🔍 7 වන රචනා ප්‍රශ්නය

▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0

▪️විද්‍යුත් රසායනය 2021 රචනා ගැටලුව සාකච්චාව
https://youtu.be/D1FvMbdD9SQ

▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
🔴Part 1:
https://youtu.be/xvAXkhji-1c
🔴Part 2:
https://youtu.be/7HZAcEL41L4?si=dEYBzGcqNh79p47i
🔴Part 3:
https://m.youtube.com/watch?v=NhChZPhcmfU


🔍 8 වන රචනා ප්‍රශ්නය

▪️Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයේඇත.


🔍 9 වන රචනා ප්‍රශ්නය

▪️අනුමාන ගැටළු සාකච්ඡාව
echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ගණනයකිරීම පුහුණුව
'https://t.me/echemres/10694/10702' rel='nofollow'>https://t.me/echemres/10694/10702


🔍 10 වන රචනා ප්‍රශ්නය

▪️කර්මාන්ත රසායනය Revise Programme
echem.lkහි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/K0BXHw26wCE
අවශ්‍ය නිබන්ධනය
https://t.me/echem24GR/1715

▪️ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise
https://www.youtube.com/live/JlJK-adU37w?si=6kwtro8skeTs5xdt

▪️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes

'https://t.me/echemres/10694/10704' rel='nofollow'>https://t.me/echemres/10694/10704

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️

19.8k 0 883 33 447

🔴මේක අහලා ඊළඟ වැඩේට ලෑස්ති වෙමු හැමෝම.

17.8k 0 106 73 728

🔴ගේමක් ගහගන්න ඇති නේද ළමයි? පොඩි වෙලාවකින් essay එකට ලෑස්ති වෙන එක ගැන voice එකක් දාන්නම්. මුලින් ගෙවල් වලට යන්නකෝ.

18.8k 0 13 243 936

🔔Paper එකට කලින් අන්තිම voice එක. හැමෝම අද වැඩේ ගොඩදාමු. ඔයාලට මේක කරන්න පුළුවන්.

19.1k 0 41 65 813

🔴ඉතුරු වෙලාව ගැන...

19.1k 0 24 20 705

Exam target paper 5 ඉවර වෙනකොට අලුතින් බලන්න තරම් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නෑ ළමයි. ඒ නිසා Paper 6 එකට වෙනම ප්‍රශ්න අංක නෑ. වෙලාව ඉතුරු වුණොත් උඩින් උඩින් හරි බලන්න. නැත්තම් ඕන නෑ.

19.3k 0 47 14 344

දැන් මෙතන Exam target paper 3 වෙනකන් edit කරලා තියෙනවා ළමයි. ඔක්කොම කරන්න වෙලාව මදි වෙන ළමයි exam target papers ටික විතරක් හරි බලාගෙන යන්න. ඒත් ඇති.



20 ta oxirgi post ko‘rsatilgan.