වළාතීරයෙන් එහා කොහේද ලෝකයක්! ( #Shorts by Ishu 🤎 )
මට දැන් ඕනැ කැරමල් ක්රීම් රස වළාකුළක් කන්න! ෆ්රෙශ් මිල්ක් බොයිල් වෙවී තිබුණ බඳුනටම කොකෝ පවුඩර් , සීනි එකතු කරපු මම ආයෙම ටික වෙලාවකින් ඒකට ගා ගත්ත ඩාක් චොක්ලට් එකතු කරලා ඩිස්ක් එකෙන් කලවම් කරමින් හිටියා. ටිකෙන් ටික උකු වීගෙන ඇවිදින් තිබුණ හොට් චොක්ලට් එකේ කොකෝ සුවඳ නැහැ පුඬු අතුරින් පෙණහළු කරා ඇදෙන...