4 Dec, 11:02
4 Dec, 10:53
4 Dec, 10:17
4 Dec, 05:58
4 Dec, 04:02
Just a girl who love flowers.🫰🤍🌸
3 Dec, 20:02
“Sometimes you have to forget what you feel, and remember what you deserve.”
3 Dec, 19:44
3 Dec, 19:32
3 Dec, 18:03
3 Dec, 17:15
3 Dec, 17:14
3 Dec, 11:03
3 Dec, 08:32
3 Dec, 07:31
3 Dec, 06:31
3 Dec, 05:38
3 Dec, 04:01
Yellow colour is symbol of happiness.💛✨
3 Dec, 03:59
ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණත්ඔයාගේ හිතේ මන් හැමදාමත් සහෝදරී නම්මන් කොහොමද අයියේ මගේ ආදරේ කියන්නේ ඔයාට...
මන් හරි බයයි අයියේ ඔයා මගෙන් ඈතට යනවටඒත් ඔයා මට ම කිව්වේ කොහොමද නංගි මේ මට කෙල්ලෙක් හොයලා දීපන් කියලා..
මන් කොහොම වාව ගන්නද අයියේමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් ගැන මගෙන් ම අහනකොට...
ලෝබයි ඔය තුරුලේ වෙන එකියක් සැනසෙනවටමන් මේ හිත හදාගන්නම් අයියේහැමදාමත් ඔයාගේ සහෝදරිය වෙලා...
රිදුණත් මගේ හදපතුලෙන්ඔයා වෙනුවෙන් මට ඕනි ම දෙයක්දරාගන්නම් මන් සසරෙම පුරා..
නෑනා අයිති මස්සිනාට වුණාට මස්සිනා අයිතිය දුන්නේ වෙන කෙනෙකුට ඉතින් පතන්නම් ඔබේ අනාගතේට හදවතින් ම සුබ බලා ඉන්නම් මගේ ප්‍රේමේ ඔබ වෙනුවෙන් තියා මේ සංසාර ගමන පුරා...🥺💔
2 Dec, 20:06