Postlar filtri


Super Glue Chad 😹

3.9k 0 11 14 300

2025 REVISION || JR || dan repost
✅ 2023 A/L Applied Paper Discussion

🔸 PART A 01
🔸PART A 02

🔹 PART B 01
🔹PART B 02

✅ මේක බලලා යන්න , එච්චරයි ළමයි...

✅ ආයේ මේ පාර Applied අනෙක් ළමයි අමාරුයි කියද්දී දඩ ගේමක් ඔයා ගහනවා..


Marking Scheme


2024 Biology MCQ Paper.pdf
3.8Mb
කිසිම Watermark එකක් නැතුව ලස්සනට ඔන්න පේපර් එක
@SciencePanthiya

6.9k 0 141 47 143

කොහොමද Exam එක?


කොහොම උනත් කමක් නෑ දැන් ඊළඟට එකට ලෑස්ති වෙමු

7.4k 0 1 123 225

‼️ මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්


හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසයි.

එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා පැවසුවේ, හෙට දිනයේ ද ගංවතුර තත්ත්වය පැවතුණහොත් උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කොට ඇති බවය.

එමෙන්ම,  කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- Ada Derana

9k 0 20 1 170

Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Moral of Story.
අවසාන තත්පරේ වෙන්කන් ගේමෙ ඉන්න.
Giveup කරන්න එපා!
මොකද අවසාන තත්පරෙත් ඇති Results එක Change කරන්න..

Contest
Rider කෙනෙක් Stunt එකක් කරද්දි Land කරන්න ඕනෙ තැනට නැතුව පිටට විසි වෙනවා.. නමුත් Rider Full Game එකෙ හිටිය නිසා අවසාන තත්පරෙ කකුලෙන් ගහට තල්ලුවක් දාල Safe Landing Position එකට එනවා. පොර උඩදි ගේම අත ඇරියනම් එයාගෙ ජීවිතේට පවා හානියක් වෙන්න ඉඩ තිබ්බා.
@SciencePanthiya

7.8k 0 17 1 214

24 Exam එකට පාඩමින් පාඩම එන්න පුළුවන් කොටස් ගැන විශේලේෂණාත්මක විග්‍රහ කරපු Voice ටිකක් මෙතන තියෙනවා

ප්‍රශ්නෙට Ready වෙන තැන ඉදන් මේ පාර ප්‍රශ්නෙ මොන වගේ වේවිද සහ ඒකට සූදානම් වීම දක්වා කරුණු කතා කරලා තියෙනවා

කැමති අය Channel එකට Join වෙලා ඒ Voice ටික අහන්න . මේ වෙලාවේ F,S මට්ටමේ ඉන්න අයට නම් හරිම වැදගත්

11.බහුපද ශ්‍රිත
      වර්ගජ සමීකරණ

12.සංකරණ හෝ ද්විපද

13.නයාස
     .සංකීර්ණ සංඛයා
     .මුවාවර් ප්‍රමේයය

14. අවකලනය ප්‍රස්ථාර
     . අවකලනය භාවිතය

15.අනුකලනය

16.ඛණ්ඩාංක ජාමිතිය

17.ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත
     .ත්‍රිකෝණමිතිය සම්පූර්ණ  ගැටළු

✅ Channel එක
https://t.me/Janindu_Rashmika_01

8.1k 0 115 1 45

Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
Good Luck 2024 A/L ♥️
හොඳට ලියමු 😊

@Sciencepanthiya

7.9k 0 60 6 537

✅ 24 Exam ලියන සෙට් එකට 23 විවරණය තුළින් 24 Exam එක මොනා වේවිද , මෙච්චර කල් ආපු ප්‍රශ්න විශේලේෂණය කරලා Video වක් හදලා තියෙනවා..

✅ මෙතැන තියනවා ජනිදු සර් සාකච්චා කරන 23 ඒ මම කියපු විවරණේ , එක බලල යන්න..

✅ වැදගත් කරුණු ගොඩකුත් මෙතන කියනව විභාගේ සම්බන්ධව ඒක නිසා විභාගෙට කලින් වෙලාව තියනවනම් මේක බලල යන්න .

✅ Video බලන්න පහසුවට කොටස් වලට වෙන් කරලයි ඒක දාලා තියෙන්නේ


🟡 2023 A/L Combined Maths විවරණය | Pure Paper | Part A සාකච්ඡාව

🟡 2023 A/L Combined Maths විවරණය | Pure Paper | Part A සාකච්ඡාව | දෙවන කොටස

🟡 2023 A/L Combined Maths විවරණය | Pure Paper | Part B සාකච්ඡාව | පළමු කොටස

🟡 2023 A/L Combined Maths | Pure Part B විවරණය අනුකලනය හා අවකලනය

🔺 Guessing and More 🔺

25 26 අනිත් අය  SAVE කරගෙන තියාගන්න, වැදගත් වෙයි මේවා.

© @SciencePanthiya

9.3k 0 247 17 62

Bio සෙට් එක මෙත්මාල් සර්ගේ විවරණ ටික බලල යන්න .

👉🏻2011-2018
👉🏻2019- 2022

අඩුම 2022 23 වත් විවරණයක් බලල යන්න .
@SciencePanthiya


අදින්නේ මොකක්ද ?

පාසල් අයදුම්කරුවෝ
පාසල විසින් තමා තීරනේ කරන්නේ. බොහෝ දුරට School Kit එක තමා.

පෞද්ගලික අයදුම් කරුවෝ
කැමති එකක් අදින්න පුලවන්.. කළු සුදු වඩාත් හොදයි.

7.9k 0 8 54 121

Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
🔴උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල්...
"මේවා හැර වෙනත් කිසිවක් ගෙන්න එපා"
ස්මාර්ට් වොච් ගැනත් දැනුම්දෙයි...

- Ada Derana

@Sciencepanthiya

8.2k 0 44 71 122

කෝ පහු ගිය දවස් ටිකේ තිත්ත කුනුහරුපෙන් අපිට බැන්න 4, 5 දෙනා ඉන්නවද?

මුල ඉදන්ම ඇත්ත කතා කරපු අපිට, බොරු චෝදනා නගලා, එහෙම නරක විදියට බැන්නෙව්වට, ඒ දේවල් අපි හුඟක් සංසුන්ව අහන් හිටියෙ අපි වැරැද්දක් කරපු නැති නිසා

We have been saying this from the very beginning

සත්‍ය කවදා හෝ ජයගන්නවා!

8.1k 0 9 58 251

පොදු රටාව BiO.pdf
1.1Mb
ආ මෙන්න තෑග්ගක්
අවසාන මොහතේ ගේමක් ගහගන්න මේක වටීවී.

@SciencePanthiya

8.1k 0 281 3 116

⚠️⚠️ උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය. 
ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණි.
විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බව සඳහන් ය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කර තිබේ.

යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබේ.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117  හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117  යන අංක වෙත දැන්විය හැකිය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

මේ අතර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 20 වනදා දැනුම්දුනි.

-Ada derana
@Sciencepanthiya
 

9.8k 0 42 52 210

පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි....‼️

@Sciencepanthiya

9.5k 0 3 72 147



Download Below





20 ta oxirgi post ko‘rsatilgan.