Paper Class | AP 2024


Channel's geo and language: India, English
Category: Education


✅ Telegram Channels
├ 2024 REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
├ 2024 Revision NOTES - @ApNotes
╰ Technical Team - @APTech
🟢 WEB : AP.lk
🔴 YouTube : t.ly/_OsC

Related channels  |  Similar channels

Channel's geo and language
India, English
Category
Education
Statistics
Posts filter


✔️Guess Paper 6 ලකුණු විශ්ලේෂණය


MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 23.06
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 20.83
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 43.89

〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 64.75
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 51.88
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 40.87

100 වෙනියාගේ ලකුණ - 77.25
500 වෙනියාගේ ලකුණ - 68.25
1000 වෙනියාගේ ලකුණ - 62.5

GUESS  PAPER 6 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL  එකට දමා ඇත.

⚡ ලමයි  MARKING එක බලා අඩුපාඩු හදාගෙන 2024 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සදහා සාර්තකව මුහුණ දෙන්න. දිනලම විතරක් ඉවර කරමු 🔥

ජීවිතයට PHYSICS | ANURADHA PERERA


gp6 full marking Scheme.pdf
18.8Mb
Guess Paper 06
▪️ Marking sinhala medium

🔘 2024 උසස් පෙළ විභාගෙට කලින් ඔයාල ලිව්ව අවසාන පේපර් එක. ප්‍රශ්න පත්‍රය ලියූ සියලුම ලමයින් marking එක බලා ගැටලු නිරාකරණය කරගන්න. පෙර ප්‍රශ්න පත්‍ර වලදී සිදු වු අතපසු වීම් උසස් පෙළ විභාගයේදී නොවීමට නම් marking  හොදින් අද්‍යනය කර වැරදි නිරවුල් කරගත යුතුයි.

ජීවිතයට physics | Anuradha Perera

13k 0 241 447

Forward from: AP GUESS PAPERS | ANURADHA PERERA
🔴 Guess paper 05 ප්‍රශ්න පත්‍රයේ Discussion Recordings පහත Links තුලින් සියලුම සිසුන්ට අධ්‍යනය කල හැකි අතර මෙම Recordings AP.LK වෙබ් අඩවියෙහිද අන්තර්ගත වේ.


🔸 GUESS PAPER 05 MCQ DISCUSSION RCORDING
https://youtu.be/kBvUyz7DMv0

🔸 GUESS PAPER 05 ESSAY DISCUSSION RECORDING
https://youtu.be/oHBlaWksKBs

🔸 GUESS PAPER 05 ELECTRONIC ESSAY DISCUSSION
https://youtu.be/do3u1w5AV-I

GUESS PAPER 05 MARKING
https://t.me/APGP2024/118

GUESS PAPER 05 MARK ANALYSIS
https://t.me/APGP2024/129

11/21/2024


Forward from: AP GUESS PAPERS | ANURADHA PERERA
✔️Guess Paper 5 ලකුණු විශ්ලේෂණය


MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 18.1
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 15.9
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 34

〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 54.3
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 43.7
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 35.4

100 වෙනියාගේ ලකුණ - 67.75
500 වෙනියාගේ ලකුණ - 59.25
1000 වෙනියාගේ ලකුණ - 54.3

GUESS  PAPER 5 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL  එකට දමා ඇත.

✨ GUESS PAPER 05 DISCUSSION VIDEO  එක web site එකේ my class  තුලින් බැලීමේ හැකියාව පවතී.discuss එක හා MARKING  එක නැවත බලා ප්‍රශ්න පත්‍රය විවරණය කර  ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඊලග වාරයේදී තවත් හොදින් ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දෙන්න.


ජීවිතයට PHYSICS | ANURADHA PERERA




Forward from: 2024 MAIN REVISION - AP
🔴2024 සියලුම දරුවන් සදහා අවසන් SESSION එක.

FINAL TEA TIME

2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


2024 අවසන් තේ පැන් සංග්‍රහය


🟡
https://us06web.zoom.us/j/82831756797?pwd=1rD0YG5cSkBjVGVLX55ZUBYmdhKNcT.1


19/11//2024












Forward from: AP GUESS PAPERS | ANURADHA PERERA
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 5️⃣

🔝🅰️🅰️🅰️ 🔢🔢🔝

🏆 ALL ISLAND
🏆 රොටරි නුගේගොඩ
🏆 ඉන්දීප ගම්පහ
🏆 NO ZERO මහනුවර
🏆 SIPWIN කුරුනෑගල
🏆 ONLINE STUDENT
Paper Centre ළමුන් සැලකෙන්නේද Online Student කෙනෙකු ලෙසට වේ.


👑 හැමෝටම සුභපැතුම් 🔥

📈 AP - Marks Analyzing System
Website : https://ap.lk/marks-analyze

⚡️ Guess Paper Class : @APGP2024

⚡️දිනලම විතරක් ඉවර කරන්න 🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️




Forward from: 2024 MAIN REVISION - AP
🔴 හෙට S TO MCQ SEMINAR එක ගැන.

හෙට නොවැ 18 සදුදා උදේ 7.30 සිට හවස 4 දක්වා. රොටරි භෞතික සහ ලංකාවටම ONLINE LIVE FREE

භෞතිකව එන ලමයි PAST PAPERS 2019-2023 MCQ PAPERS ගේන්න

උපරිම ඵලදායී දවසක් ගෙවමු හෙට .ලකුණු 10-20+ වැඩක් වෙයි

➡️ telegram : t.me/ApMR24


Forward from: 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




Forward from: 2024 MAIN REVISION - AP
🔴 අද පැයක් අරගෙන පෘෂ්ඨික ආතතිය THEORY මතක් කරලා ඊලගට GUESS ESSAY කරනවා

12.30 වෙද්දි JOIN වෙන්න. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා

https://us06web.zoom.us/j/83590876425?pwd=TVrlpNqzhGrh1aIV2ARKpHsoaTBWTc.1


ගම්පහ ලමයි පරණ ඉන්දීපේ නෙමේ නව ඉන්දීපේ තියෙන්නේ අද පන්තිය.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


Forward from: AP GUESS PAPERS | ANURADHA PERERA
‼️  SPECIAL NOTICE  ‼️

GUESS PAPER 05


GUESS  PAPER  05 ප්‍රශ්න පත්‍රයට ONLINE ZOOM ඔස්සේ පිලිතුරු සපයූ සියලුම ලමුන් සදහා ලකුනු E MAIL එක වෙත එවා ඇත.  නිවැරැදිව SUBMIT කල සියලුම සිසුන් තමන්ගේ E MAIL INBOX  හා SPAM පරීක්ශා කරන්න. ප්‍රශ්න පත්‍රය නිවැරදිව SUBMIT  කරානම් E MAIL එක වෙත ඒ වෙලාවේදීම e mail පණිවිඩයක් එවා ඇත. ඔබට එදින e mail පණිවිඩයක් ආවෙ නැතිනම් ප්‍රශ්න පත්‍රය submit  වී නැත.

〽️නමුත් එසේ e mail එකක් ඇවිත් තිබියදීත් නිවැරැදිව SUBMIT  කලද MARKED PAPER නොලැබූ සිසුන්

✔️@ushii922
✔️@DilZhan8189

〽️ MARKED PAPER එක සම්බන්ද ගැටලු ලකුනු සම්බන්ද ප්‍රශ්න ඇති සිසුන්

✔️@santhu6666
✔️
@DINJEEWA

අදාල ගැටලු සදහා ඊට අදාල USERNAME  සම්බන්ද කරගනිමින් 

❕ e mail ලිපිනය
❕ ලකුනු නොලැබුන ප්‍රශ්න පත්‍ර වර්ගය
❕ගැටලුව
යොදා massage එකක් දමන්න


Forward from: AP GUESS PAPERS | ANURADHA PERERA
guess paper 05 Full marking.pdf
21.1Mb
Guess Paper 05
▪️Rough Marking sinhala medium

🔘මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව  අගහරුවාදා දින පැවැත්වේ. Paper Discuss එකට පෙර marking එක බලා අඩුපාඩු නිරාකරණය කරගන්න. වැරදි මොනවද හරි මොනවද යන්න පිලිබද දල අදහසක් ලබාගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ද වීමෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වඩා ඵලදායී කරගත හැක.

ජීවිතයට physics | Anuradha Perera


Forward from: 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

20 last posts shown.