🔴 මම හිතනවා ඊයේ රෑ 7 ඉදන් අද උදේ 7 වෙනකම් පැය 12 උපරිම ඵලදායී කරල දෙන්න පුලුවන් උනා කියල ලමයි,
මේ අවුරුද්දේ ලංකාවේ භෞතික විද්‍යාව PAPER එකට මුහුණ දෙන ලමයින්ගෙන් 37.5%ක් සජීවීව සම්බන්ධ වුන SEMINAR එකක් වුනා ඒක. ඊයේ රටපුරා තිබුණ තද වැසි අකුණු සහ SIGNAL ප්‍රශ්න එක්ක බැලුවම ඒක හිතාගන්න බැරි ගානක්
සෙමිනා එකේ සෑහෙන බහුතරයක් මීට කලින් අපේ පන්ති වලට සහභාගී නොවුන. විවිධ පිරිස් විසින් අපි ගැන මවල තිබ්බ නරක ප්රතිරූප නිසා අපි ගැන වැරදි වැටහීමකින් හිටපු අලුත් ලමයි.පණිවිඩේ අලුත් ලමයින්ට ගෙනියපු අපේ ලමයින්ට ගොඩක් ස්තූතී..
අපිට තියෙනවා අලුත්ම දවස් 15ක්. ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන්න හරියට කල්පනා කරලා වැඩ කරන මේ දින ගානත් හොදටම ඇති. ගැම්මෙන් වැඩ කරන් යමු.
SEMINAR එකේදි කියපු විදිහට STRUCTURED PLAN එකක් අද රෑ වෙද්දි දාන්නම්
දිනලා විතරක් ඉවරකරමු ❤️
🔥🔥🔥🔥🔥🔥🔥