ලිංගිකත්වය සහ ආදර සබඳතා වලට වඩා මිත්‍රත්වය ප්‍රිය කරන නව පරම්පරාව...‼️
කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලය හා තවත් ආයතනයක් එක්ව ' Teens & Screens ' නමින් මේ වසරේත් නව සමීක්ෂණයක් කර ඇති අතර මෙයට වයස අවරුදු 10-24 ත් වයස් සීමා වල ළමුන් හා තරුණයන් 1500 ක් පමණ එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒ සමීක්ෂණය තුලින් 63.5 % ප්‍රමාණයක් චිත්‍රපට හා කතා මාලා වලින් ආදර සබඳතා වලට වඩා මිත්‍රත්වය ගැන කතා කරනවාට කැමති බවට තහවුරු වෙලා තියෙනවා.
ඒ වගේම වයස අවරුදු 10-13 අයව ඉවත් කර අනෙක් අයගෙන් සිදු කර සමීක්ෂණයෙන් 62.4 % ක් පවසා ඇත්තේ තමන්ට නිර්මාණ වල ලිංගිකත්වය, සරාගී බව හුවා දක්වන දේවල් අවශ්‍ය නොවන බවයි. එය තමන්ව නිර්මාණ නැරඹීමට පොළඹවන්නේ නැති කාරණයක් බවත් ඔවුන් පවසා තිබෙන අතර වෙනත් කාරණා වලින් ඔවුන් Plot එක සලකාබලන බවයි තහවුරු වෙලා තියෙන්නෙ.
ගිය වසරේ සිදුකළ මෙවැනිම සමීක්ෂණයක් හෙලි කරේ 47.5% ක් ඔවුන්ට නිර්මාණ වල ලිංගික දර්ශන අවශ්‍ය නැති බවයි. Variety පෙන්වා දෙන්නෙ වර්තමානය වන විට එම ප්‍රතිශතය වැඩි වී ඇති බවයි.
©Credit Facebook
#hollywood #research #friendship
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬