24 Revision NOTES | AP


Kanal geosi va tili: Hindiston, Inglizcha
Toifa: Ta’lim


2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Hindiston, Inglizcha
Statistika
Postlar filtri


2024 MAIN REVISION - AP dan repost
🔴2024 AL සති තුනක GOLDEN  සැලැස්ම. SPECIAL MEETING

විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්

මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට

🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .

දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට

හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.

⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා

➡️ Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥






අංශු භෞතික විද්‍යාව (3).pdf
1.7Mb
2024 REVISION

🔸 LASER NOTE
🔸 භූකම්පන NOTE
🔸 අංශු භෞතික විද්‍යාව NOTE

43.2k 0 2.8k 1.1k

2024 MAIN REVISION - AP dan repost
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




2024 MAIN REVISION - AP dan repost
🔴 අද පැයක් අරගෙන පෘෂ්ඨික ආතතිය THEORY මතක් කරලා ඊලගට GUESS ESSAY කරනවා

12.30 වෙද්දි JOIN වෙන්න. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා

https://us06web.zoom.us/j/83590876425?pwd=TVrlpNqzhGrh1aIV2ARKpHsoaTBWTc.1


ගම්පහ ලමයි පරණ ඉන්දීපේ නෙමේ නව ඉන්දීපේ තියෙන්නේ අද පන්තිය.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥






2024 MAIN REVISION - AP dan repost
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


2024 MAIN REVISION - AP dan repost
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.

1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක

උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.

සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.

හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්

ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න

Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19

මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.

Telegram : 🔵 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥






2024 MAIN REVISION - AP dan repost
🔴 අද ඉදන් ඔක්කොම දින 10යි තියෙන්නේ ලමයි. දැන් අපි හොදටම PLAN කරලා වැඩ කරන්නඕනේ කාලේ.

අපිට එක SUBJECT එකකට තියෙන්නේ දවස් 3යි. MCQ වලට දවසක් STRUCTURED වලට දවසක් සහ ESSAY වලට දවසක් වගේ.

හෙට අපි PHYSICS STRUCTURED දවස හරියටම ගෙවමු . හෙටින් මේ අවුරුද්දේ එන්න වැඩිම ඉඩක් තියෙන ව්‍යුහගත ටිකට උත්තර ලියන විදිහ REVISE කරගෙන හෙටින් STRUCTURED වැඩේ ඉවරම කරගමු. ආයේ විභාගේ මැද්දේ PHYSICS 2ND එකට කලින් දවස වෙනකම් එතකොට මේකේ විශේෂ STRESS එකක් නෑ.

හෙට වැඩේ සදහා පහුගිය අවුරුදු 20ක PHYSICS PAST PAPERS පොත ලගතියාගත්තනම් ඇති

හෙට නොවැ 14 බ්‍රහස්පතින්දා උදේ 8 සිට 1 දක්වා ව්‍යුහගත රචනා අවසන් පුහුණුව. සජීවීවම බලන්න

🔴ලංකාවටම නොමිලේ ZOOM+ YOUTUBE LIVE 🇱🇰

💎t.me/ApMR24


( ජන්දේ දවසේ පන්ති තියෙන එකට නීතිමය ගැටලුවක් ආව නිසා රොටරි භෞතිකව තියන්නේ නෑ ONLINE ම බලමු හැමෝම. ඒත් අවශ්‍යනම් හෙට සහ අනිද්දා ROTARY PAPER SESSION තියෙනවා)

මේක මේවෙලාවේ මොනම මට්ටමක ඉන්න කෙනෙක්ට උනත් ඉතා වැදගත්. හැමෝම LIVE ම බලමු.

දිනලා විතරක් ඉවරකරන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




2024 MAIN REVISION - AP dan repost
SPECIAL TEA TIME SESSION GUESS PAPERS.pdf
985.2Kb
🔴 STRESS නැතිවෙන්න අද තේ එකක් බොමු.

SPECIAL TEA TIME SESSION

STRUCTURED පුහුණුව

මේ PDF එකේ තියෙන්නේ GUESSPAPERS වල තිබ්බ විශේෂ STRUCTURED ටිකක්.

නිදහසේ ලකුණු ටිකක් එකතුකරගන්න අද 10 වෙද්දි JOIN වෙන්න.

➡️t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥


2024 MAIN REVISION - AP dan repost
🔴අද TEATIME
විශේෂ තෝරාගත් GUESSPAPERS STRUCTURED කීපයක් නිදහසේ කතාකරමු ( TEA TIME) 

PDF අද හවස් වෙද්දි දාන්නම්.

ශ්‍රී ලංකාවටම නොමිලේ 🇱🇰

🔔මේක මගහැරගන්නම එපා. LIVE ම බලන්න.🔴

🔔අද නොවැ. 12 අගහරුවාදා රෑ 10ට සජීවීව

💫අමතර වැඩක් විදිහට නොකර STRESS එක නැතිකරගන්න ගමන් නිදහසේ කරගෙන යමු.

LINK සහ PDF සදහා
🌐 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥


2024 MAIN REVISION - AP dan repost
🔴හෙට TEATIME
විශේෂ තෝරාගත් GUESSPAPERS STRUCTURED කීපයක් නිදහසේ කතාකරමු ( TEA TIME) 

PDF හෙට හවස් වෙද්දි දාන්නම්.

ශ්‍රී ලංකාවටම නොමිලේ 🇱🇰

🔔මේක මගහැරගන්නම එපා. LIVE ම බලන්න.🔴

🔔හෙට නොවැ. 12 අගහරුවාදා රෑ 10ට සජීවීව

💫අමතර වැඩක් විදිහට නොකර STRESS එක නැතිකරගන්න ගමන් නිදහසේ කරගෙන යමු.

LINK සහ PDF සදහා
🌐 t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥




Practical Night'24 | Physics | Anuradha Perera dan repost
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠

🆕🆕🆕🆕🆕🆕🆕

ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ

📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක.

🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

20 ta oxirgi post ko‘rsatilgan.