සෙනෙහස් අවාරේ 💙🌼
𓆩♡𓆪 පළමුවන දිගහැරුම 𓆩♡𓆪 " ශිට් මේ කරුම වැස්සත් මේ වෙලාවෙම වහින්න ගත්තනෙ. අදනම් ස්කෝලෙ යන්න වෙන්නෙ බාගෙට නාගෙන වගේ." හතර අතින් කලු කරගෙන එන ඇතුගල්පුර අහස දිහා බලපු රන්දිව් තමන්ටම කියාගත්තෙ බස් එකෙන් බැහැපු ගමන් ඔලුවට වැටෙන්න ගත්ත පුංචි හිරිපොද තව ටික වෙලාවක් යද්දි මහා ධාරාණිපාත වැස්සක් වෙන බව දැ...