📌 Disable Animations
මේ Animations වලට ram එක use වෙන නිසා phones slow වෙන්න පුලුවන්🙁. ඉතින් මේකෙදි අපි කරන්නෙ ඒ Animation disable කරන එක එතකොට phone එක slow වෙන එක නවත්තගන්න පුලුවන්.
Slow වෙන එක නවත්තනවා = phone එක speed වෙනවා 😅
🔹 ඔයාල මුලින්ම settings > about phone > biuld number හොයා ගන්ඩ ඕනෙ.
🔹 build number එක 7 පාරක් tap කරහම developer options enable වෙනවා. එටහකොට ඔයත් developer කෙනෙක්😽.
🔹ඊට පස්සෙ ඔයා developer options වල window animation scale හොයා ගන්න. ඒක default එන්නෙ 1X කියල ඉතින් ඕක 0.5X හරි 0X හරි දාගන්ඩ.
0X කියන්නෙ Animations නැහ් කියන එක😕. 0.5X කියන්නෙ ඉතින් භාගයක් කියන එක😅.
පිට් ඒක ඉවරයි🤓. දැම් ඊලග එක!
📌 Cached data
Cached data, මේ අපි මොකක් හරි app එකක් website පාවිච්චි කරද්දි එකතු වෙනන් එක එක දත්ත. ඒව ඇත්ත්ටම phone එකට වැඩක් නැ😶. ඒවා එකතු වෙන්ඩ එකතු වෙන්ඩ storage එක පිරෙනවා. එතකොට ඉතිම් phone එක slow වෙනවා💨.
ඉතින් අපි ඒවා clean කරමු🙃.
🔹 මේකට අපි settings > apps යන්නෝනා.
🔹 ඊට පස්සෙ ඔයාල මොකක් හරි app එකකට ගිහින් ඒකේ Storage යන්ඩ ඕනෙ. මෙතනදි තියනවා cache clear කරන්න option එකක්. ඉතින් ඒක දුන්නම් හරි.
ගොඩක් cache තියෙන්නෙ ඉතින් අපි වැඩියෙන්ම පාවිච්චි කරන app වල තමා. ඒ ටික clear කරනම් හරි.
නව් මූව් ඔන් නෙක්ස්ට්😏
📌 Unused Apps
මේකෙදි ඔයා පාවිච්චි නොලරන apps අයින් කරල ඉඩ හදාගන්න නිසා phone එක speed කරගන්ඩ පුලුවන්.
🔹 වැඩි විස්තර ඕනෙ නැහ්නෙ මේකෙ තියෙන්නෙ ඕනෙ නැති app ටික uninstall කරන්ඩ😏.
💡 හිච්චි දැනුමට
නාසා වල internet speed එක තත්පරේට 91GB කියල දැනගෙන හිටියද😱.
එහෙනම් මම ගියා
Written By : Charith Pramodya