𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀


Kanal geosi va tili: Hindiston, Tamilcha


𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content
☘️ No Copyright Infringement Intended ☘️

Связанные каналы

Kanal geosi va tili
Hindiston, Tamilcha
Statistika
Postlar filtri


📌 මුලින්ම ඔයා යන්න ඕනෙ මේ site එකට.
     >> Grabify

📌 හරි දැන් ඔයාට URL එකක් ඔනේ. ඒක image එකක්, video එකක්, music එකක්, ඔයා කැමති මගුලක් ගන්න😒.

📌 දැන් log වෙන්න site එකට.

📌 log උනාට පස්සෙ යන්න homepage එකට. ඊටපස්සෙ එතන තීන box එකට අර URL එක paste කරල create url කියන එක click කරන්න😌.

📌 ඔයා ඔය විදියට කරහම වෙනම page එහෙකට redirect වෙයි. කෝම හරි ඔයාට හම්බෙන අලුත් url එක copy කරගම්න🙂🤌.

📌 ඊටපස්සෙ නවතම iphone 15 දුරකතනයක් ගන්න link එක touch කරන්න හරි ඕනෙ එකක් කියල ඔය ලින්කුව එයාට යවන්න😂. (මේ ලින්කුව එයා click කරන්න ඕනෙ)

📌 ඊට පස්සෙ ඔයා අර site එකෙ දෙන ip address එක copy කරගන්න.

📌 ඔයා copy කරගත්ත ip address එක IP2Locaion site එකේ paste කරන්න.

හෙ හෙ වැඩේ හරි😙.

👾 CHXRITH | BlogByCHXRITH

675 0 10 16 14

Track Anyone by Sending Them a Message


හරි කාලෙකට පස්සෙ article එකක් ලියන්නෙ🥲. අද බලමු කෝමද massage එකක් යවලා ඒයාව track කරන්නෙ කියල😏.

[ #track #ipaddress ]


How to block ads on Android

ඔයාගෙ Android Phone එකට  එන ads block කරන්න ක්‍රමයක් තමා අද ගෙනාවෙ ඉතිම් මේක කරන්නෙ DNS එක change කරලා🙂.

කරන්න තියෙන්නෙ සරල වැඩක්. ඔයා මුලින්ම යන්න

Settings > Network and Internet > Advanced > Private DNS

දැන් private DNS option එකට dns.adguard.com කියන එක දීල save කරන්න.

වැඩේ ඉවරයි👾.

🍃 Charith Pramodya | BBC


Install & Set Up Greenify

📌 හරි මුලින්ම Greenify app එක playstore එකෙන් install කරගන්න. icon එක වැඩිය හිතන්න එපා හොදේ😏🍁

📌 App එක install උනාට පස්සෙ app එක open කරල එන welcome page එකේ Next දෙන්න.

📌 දැන් ඔයලට Device එක root කරලද නැද්ද කියල තෝරන්න එයි එතනදි, ඔයලට අනුව ඒක තොරන්න. මම අද root කරපු නැති විදියටම කරන්නම්🙃.

📌 දැන් GRANT PERMISSION touch කරන්න. එත්කොට ඔයාට usage access දෙන්න එයි එතන greenify ඒකටත් permission දෙන්න.

📌 ඊලගට අයෙත් app එකට ගිහින් finish දෙන්න.
ඔන්න පලවෙනි වැඩේ අහවරයි. දැම් ඊලග එකට 😚✌️.

Hibernate Apps

මුලින්ම මං කියන්නම් Hibernate කියන එකේ තේරුම. හරි! අපේ phone එකේ +50 apps කෝම්ත් තියේනෙ. ඉතින් ඔය ඔක්කොම අපි use කරන්නෙත් නැනෙ. ඉතින් මේකෙන් කරන්නෙ අන්න ඒ apps බලෙන්ම block කරන එක. සරලවම කිව්වොත්😌.

ඔන්න අයෙත් වැඩේට👾!

📌 මේකට දකුණු කෙලවරේ තියෙන ' + ' icon එක touch කරල "Show More Apps" තෝරන්න.

📌 දැන් ඔයාට Hibernate කරන්න පුලුවන් apps වගයක් පෙන්නයි ඔයාගෙ phone එකේ install කරල තියෙන එතනින් ගිහින් app එකක් select කරන්න.

📌 හරි දැන් ඔයාව අයෙත් මුලට එයි ඔන්න වැඩේ හරි.

ඔයාට තවත් apps control කරන්න පුලුවන් computer එකක් වගේ තියේ නම් ADB Commands පාවිච්චි කරල.

අද ඒ ගැන නම් මං කියන්න යන්නෙ නැහ් ඕනෙ අය පොඩ්ඩක් හොයල බලම්න😉.

ඒනම් මං යනවා😽.

🍃 Charith Pramodya | BBC


Save Battery Life on Any Android Without root

සාමාන්‍යයෙන් අපි කොච්චර හොද phone එකක් පාවිච්චි කරත් කාලයත් එක්ක phone එකේ battery life එක අඩු වෙනවා.
ඉතින් මං අද ගෙනාවෙ මේකට පිලියමක්!🙄

ඉතින් මං මේක ගොඩක් තැන් වල හෙව්වා ඒකට මොකද කරන්නෙ කියල ඉතින් මට හම්බුනා app එකක්. හොදම දේ මේකට root කරන්න ඕනෙ නැහ්.

ඇත්තටම මාත් මේක net එකෙන් හොයල ලියන article එකක් ඉතින් සමහර විට වැරදි තැන් ඇති ඒම උනොත් කියන්න.

ඒනම් අපි යමු වැඩේට😁.


Google emoji kitchen | ඉමෝජි කුස්සිය😅

ඉතින් අපි එදිනෙදා ජීවිතයේ හැගීම් ප්‍රකාශ කරන්න emoji පාවිච්චි කරනවනේ. එදිනෙදා ජිවිතේ virtual හරිද👀.

ඉතින් මේ emojis combine කරන්න තිබ්බොත් ආතල් නේද👾 ඔන්න ඒකට වැඩක් තියෙනවා.

ඔයාලට තියෙන්නෙ මෙන්න මේ ලිංකුවට ගිහිල්ලා ඉමොජිස් දාන එක විතරයි.

Boom🤯
ඔන්න ඔයත් චෙෆ් කෙනෙක්, ඔයත් එහෙනම් ගිහින් බලන්ඩකෝ.

🍃 Written By : Charith Pramodya


අද Google ලගෙ 25 වෙනි B'day එක🎊

Google ගැන explain කරන්න ඕනේ නැනේ🙃

#Google #Birthday


😶 දැනගෙන හිටියද

Mozilla Firefox logo එකේ ඉන්නෙ නරියෙක් නෙමේ red panda කෙනෙක් කියලා.

අහ්හ්! kung fu panda  එකේ ඉන්න master shifu මතක ඇතිනේ, ඒ ඉන්නෙත් ted panda කෙනෙක්

🍃 Charith Pramodya


😶 දැනගෙන හිටියද

Bluetooth කියන නම ආවේ Denmark, Norway එක්සත් කරපු Harald Bluetooth කියන රජතුමා නිසා කියලා

🍃 Charith Pramodya

#පොඩිfacts


ඔන්න මේක කරන්නෙ nearbyshare පාවිච්චි කරලා 🍃.

මුලින්ම අපි PC එක setup කරමු.

📌 මුලින්ම nearby software එක PC එකට download කරලා install කරන්ඩ ඕනෙ.

📌 හරි ඊට පස්සෙ sign in දීලා google account එකෙන් sign in වෙන්න.
(මේක අනිවාර්ය නෑ. Sign in වෙන්න ඕනෙ නැත්තම් use without an account option එක තෝරන්න)

📌 දැන් Visible to other as කියන එකට නම්ක් දීලා receiving එකට everyone දීලා පහල box එක uncheck කරල done දෙම්න.

ඔන්න PC එක setup කරල ඉවරයි✌.

Phone එකෙන් file එකක් PC එකට share කරන හැටි

📌 මේ වැඩේට කරන්න තියෙන්නෙ ඔයලට share කරන්ඩ ඕනෙ file එක select කරල ඒක share වලින් neabyshare තෝරන්න.
(එතකොට bluetooth, location වගේ permission ඉල්ලයි ඒක ok කරන්න)

📌 දැන් ඔයා කලින් දීපු නම පෙන්නයි ඒක select කරන්න

📌 ඊට පස්සෙ PC එකෙන් accept කරන්න.දැන් ඔයා select කරපු ටික default folder එකට save වෙනවා(මේකත් ඔයාට setting icon එක click කරලා ඕනෙ path එක වෙනස් කරගන්න පුලුවන්)

වැඩේ හරී 💫.

මේ සීන් එක මගේ phone එකට වැඩ කරේ නැහ්. මම ඊයෙ ඕනෙ වෙලා නිකමට කරල බැලුවා වෙන එහෙකින් එතකොට හරි ගියා😶‍🌫️. ඇයි දන්නෙ නම් නැහ්.

PC එකෙන් phone එකට share කරන හැටි ඊලග එකේ ලියන්නම් !!

එහෙනම් මං ගියා✌

Charith Pramodya


Share files between Android & Windows

ඔන්න ඔයාලා ඉල්ලුවා වගේම Windows article එකක් ගෙනාවා.

හරි අද ගෙනාවෙ ඔයාගෙ Android Phone එකෙන් PC එකට File share කරන හැටි ගැන 😌. මේක Cable, Bluetooth, WIFI වලට වඩා හෙනම speed ක්‍රමයක්. ඔයාලම කරල බලන්ඩකො.


ッ Ravindu's Blog 🇱🇰 dan repost
අද කතා කරන්න යන්නේ Telegram App එක Patch කරලා මෙන්න මේ දේවල් කරන්නේ කොහොමද කියලා:

(Sri Lanka's first time? 🇱🇰)

1. Saving and copying contents from any restricted
channel to your device without using bots.
2. Taking screenshots or recordings in restricted channels.
3. Taking screenshots or recordings in "View Once" or self-destruct messages.

100% Pure content and not the "File manager method" 😏

සම්පූර්ණ Video එක: Click here ❤️

#රටේනැතිContents


📌 මුලින්ම කරන්ඩ තියෙන්නෙ Pen drive එක pc එකට plug කරන එක.

📌 ඊට පස්සෙ, windows explore එකට ගිහින් pen drive එක right click කරල
ඒකෙ තියෙන Turn On Bitlocker කියන එක click කරන එක.

📌 දැන් Use password to protect the drive කියන එක click කරන්ඩ.

📌 හෙ දැන් ඕනෙ password එක දාලා next දෙන්න. අයෙමත් next දෙන්න ඊටපස්සෙ save දෙන්ඩ🙂👍.

ඔන්න හරි ඔයාගෙ පෑන දැන් පරිස්සම්🤓.

💡 හිච්චි tips

ඔයාගෙ pc එකෙ Windows + X press කරල U දෙපාරක් press කරන්න. ඉක්මනටම shutdown කරගන්ඩ පුලුවන් ක්‍රමයක් ඔන්න😏.

එහෙනම් කොල්ලො අපි ගියා!!

Written By : Charith Pramodya

1k 0 11 2 16

Add password to pen drive

ඔයාගෙ පෑනට මුර පදයක් දාන හැටි තමා අද ගෙනාවෙ 😬!!

ඉතින් ඔයාට ඕනෙ අනන් මනන් දාල තියෙන pen එක password එකක් දාලා ආරක්ෂා කරගන්ඩ ඔයාට ඕනෙ වෙලා ඇති ඉතින් කිසිම software එකක් පාවිච්චි නොකර windows pc එකකින්ම කරගන්න විදිය බලමු 🙃✊.

ලෙට්ස් ඩු ඉට් මචං 😉.


ඔයාලට ඊලගට ඕනෙ මොන වගේ Article එකක්ද 🤓?
So‘rovnoma
  •   Windows
  •   Android
  •   Ios
  •   Other(comment)👉👈
147 ta ovoz


පහලින් මං දාල තියෙන ඒවා ඔයාම කරල බලන්ඩකො.(යන්ඩ ඕනෙ එකේ නම touch කරන්ඩ)

▫️ Google gravity
  නිව්ටන් මාත්තය Google එක හැදුවනම් මේම තමා😏

▫️ Epic google
  🔎++

▫️ Elgoog
  🪞

▫️ Do a Barrel Roll
  මේක search කරලම බලන්ඩකො.

▫️ Google Gothic
  බූහ්හ්👻

▫️ Google in 1998
  2000ට කලින්😅

▫️ Google Tilt
  🌀

▫️ əๅɓoo⅁.
  🙃

▫️ Google Matrix
  🧑‍💻

▫️ Google spring
  ⛓

තව මේවගේ ඒව තියේ. ඕනෙ නම් කියන්ඩ මං ඉස්සරහට ගේන්නම්.

💡 හිච්චි tips

අද google ගැන ගොඩක් කතා කරපු නිසාම අද ගෙනාවා google එකේ games ටික(onlineම play කරන්ඩ පුලුවන්😏)

ලින්කුව

ඊලගට මොන වගේ දේවල්ද දැනගන්න ඕනෙ කියලත් කියන්ඩෝ🙃. එහෙනම් මම් ගියා

Written By : Charith Pramodya


Google funny tricks

හෙ හෙ ඔන්න අද ගෙනාවෙ google එකත් එක්ක ආතල් ගන්න පුලුවන් ක්‍රම ටිකක්🤓.

අපි එදිනෙදා පාවිච්චි කරන Search engine එකක් තමා Google කියන්නෙ. ඉතින් මේ Google search එකේ home එකේ මොකක් හරි Theme එකක්(browser එකකදි) හෝ විශේෂිත දිනයකට Google home එක වෙනස් කරොත් මිසක් නැත්තම් ඒක වෙනසක් නැහ්😬. කෙටියෙන්ම අද කරන්නෙ අපි ඒක වෙනස් කරන එක🙂✊.

එහෙනම් වැඩේ පටාන් ගමු.


📌 Disable Animations

   මේ Animations වලට ram එක use වෙන නිසා phones slow වෙන්න පුලුවන්🙁. ඉතින් මේකෙදි අපි කරන්නෙ ඒ Animation disable කරන එක එතකොට phone එක slow වෙන එක නවත්තගන්න පුලුවන්.

Slow වෙන එක නවත්තනවා = phone එක speed වෙනවා 😅

🔹 ඔයාල මුලින්ම settings > about phone > biuld number හොයා ගන්ඩ ඕනෙ.
🔹 build number එක 7 පාරක් tap කරහම developer options enable වෙනවා. එටහකොට ඔයත් developer කෙනෙක්
😽.
🔹ඊට පස්සෙ ඔයා developer options වල window animation scale හොයා ගන්න. ඒක default එන්නෙ 1X කියල ඉතින් ඕක 0.5X හරි 0X හරි දාගන්ඩ.


0X කියන්නෙ Animations නැහ් කියන එක😕. 0.5X කියන්නෙ ඉතින් භාගයක් කියන එක😅.

පිට් ඒක ඉවරයි🤓. දැම් ඊලග එක!

📌 Cached data

   Cached data, මේ අපි මොකක් හරි app එකක් website පාවිච්චි කරද්දි එකතු වෙනන් එක එක දත්ත. ඒව ඇත්ත්ටම phone එකට වැඩක් නැ😶. ඒවා එකතු වෙන්ඩ එකතු වෙන්ඩ storage එක පිරෙනවා. එතකොට ඉතිම් phone එක slow වෙනවා💨.

ඉතින් අපි ඒවා clean කරමු🙃.

🔹 මේකට අපි settings > apps යන්නෝනා.
🔹 ඊට පස්සෙ ඔයාල මොකක් හරි app එකකට ගිහින් ඒකේ Storage යන්ඩ ඕනෙ. මෙතනදි තියනවා cache clear කරන්න option එකක්. ඉතින් ඒක දුන්නම් හරි.


ගොඩක් cache තියෙන්නෙ ඉතින් අපි වැඩියෙන්ම පාවිච්චි කරන app වල තමා. ඒ ටික clear කරනම් හරි.

නව් මූව් ඔන් නෙක්ස්ට්😏

📌 Unused Apps

මේකෙදි ඔයා පාවිච්චි නොලරන apps අයින් කරල ඉඩ හදාගන්න නිසා phone එක speed කරගන්ඩ පුලුවන්.

🔹 වැඩි විස්තර ඕනෙ නැහ්නෙ මේකෙ තියෙන්නෙ ඕනෙ නැති app ටික uninstall කරන්ඩ😏.

💡 හිච්චි දැනුමට

නාසා වල internet speed එක තත්පරේට 91GB කියල දැනගෙන හිටියද😱.

එහෙනම් මම ගියා

Written By : Charith Pramodya


Speed up your Android phone💫

ඔයාල ගාව හොඳ speed phone එකක් තිබ්බත් කාලයාගේ ඇවෑමෙන් ඒක slow වෙන්ඩ පුලුවන්🌝. මේකට ඔයා අලුත් phone එකක් ගන්ඩ හිතුවනම්, ඊට කලින් මේ මං කියන දේවල් ටික කරල ඉන්න😉. ගොඩක් වෙලාවට මේ හේතු නිසා තමා speed phone එකක් slow වෙන්න පුලුවන්.

ඉතින්, අද බලමු ඒම slow වුන phones speed කරන විදිය🙃✊.


අදට Telegram එකට අවුරුදු 10ක් 🎉... (1 Decade ~ 800M Users)

ඕගොල්ලෝ Telegram ආවේ කොයි කාලේ වගේද?🙃

Du Rove's Post

954 0 1 10 18
20 ta oxirgi post ko‘rsatilgan.