Google funny tricks
හෙ හෙ ඔන්න අද ගෙනාවෙ google එකත් එක්ක ආතල් ගන්න පුලුවන් ක්රම ටිකක්🤓.
අපි එදිනෙදා පාවිච්චි කරන Search engine එකක් තමා Google කියන්නෙ. ඉතින් මේ Google search එකේ home එකේ මොකක් හරි Theme එකක්(browser එකකදි) හෝ විශේෂිත දිනයකට Google home එක වෙනස් කරොත් මිසක් නැත්තම් ඒක වෙනසක් නැහ්😬. කෙටියෙන්ම අද කරන්නෙ අපි ඒක වෙනස් කරන එක🙂✊.
එහෙනම් වැඩේ පටාන් ගමු.