📌 මුලින්ම කරන්ඩ තියෙන්නෙ Pen drive එක pc එකට plug කරන එක.
📌 ඊට පස්සෙ, windows explore එකට ගිහින් pen drive එක right click කරල
ඒකෙ තියෙන Turn On Bitlocker කියන එක click කරන එක.
📌 දැන් Use password to protect the drive කියන එක click කරන්ඩ.
📌 හෙ දැන් ඕනෙ password එක දාලා next දෙන්න. අයෙමත් next දෙන්න ඊටපස්සෙ save දෙන්ඩ🙂👍.
ඔන්න හරි ඔයාගෙ පෑන දැන් පරිස්සම්🤓.
💡 හිච්චි tips
ඔයාගෙ pc එකෙ Windows + X press කරල U දෙපාරක් press කරන්න. ඉක්මනටම shutdown කරගන්ඩ පුලුවන් ක්රමයක් ඔන්න😏.
එහෙනම් කොල්ලො අපි ගියා!!
Written By : Charith Pramodya